fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමා දම් සිසිලස – 234 වන ධර්ම දේශනාව

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 15:29

අමා දම් සිසිලස – 234 වන ධර්ම දේශනාව

අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 234 වැනි ධර්ම දේශනාව අද එනම් වෙසක් පුරපසළොස්වක පොහෝ දින කොළඹ නිල නිවසේ දී පැවැත්විණි.
අපගේ ගෞරවණීය ආරාධනය ලැබ ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළේ කොළඹ රාජකීය විද්යාලයේ ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්ය ගවරගිරියේ පේමරතන ස්වාමීන් වහන්සේය.
වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු අමාත්ය ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම වටිනා ධර්ම දේශනාව ශ්රවණය සඳහ එකතු වූහ. මේ ධර්ම දානමය පුණ්ය කර්මය දැක බලා ඔබ සැමත් සැදැහැ සිතින් අනුමෝදන් වේවා!
ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්