fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරකට අලුතින් ලාදුරු රෝගීන් 2000ක්

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 14:54

වසරකට අලුතින් ලාදුරු රෝගීන් 2000ක්

වසරකට අලුතින් ලාදුරු රෝගීන් දෙදහසක් පමණ වාර්තා වන බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළඟම පිහිටි රෝහලට යොමු වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර මහත්මිය පවසනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්