fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 25 දෙනෙකු ඩිංගි යාත්‍රා 05ක් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 11:44

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 25 දෙනෙකු ඩිංගි යාත්‍රා 05ක් සමඟ අත්අඩංගුවට

තහනම් දැල් භාවිත කර ධීවර කටයුතු සිදු කළ 25 දෙනෙකු ඩිංගි යාත්‍රා පහක් ඇතුළු නීති විරෝධී ධිවර ආම්පන්න සමඟ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය කොරල් කෝව් මුහුදු තීරයේදී.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්