පවතින වැසි සහිත කාලගුණයත් සමඟ දිස්ත්රික්ක තුනක ප්රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල කෑගල්ල සහ මාතර යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මෙසේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.
ඒ අනුව අද පස්වරු 4 දක්වා ක්රියාත්මක වන පරිදි එම අනතුරු ඇඟවීම් දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/6NPJW2bw4pg”]