fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සා.පෙළ සමත් සිසුන් 110 දෙනෙකුට ජනපති අතින් ශිෂ්‍යත්ව

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 18:16

සා.පෙළ සමත් සිසුන් 110 දෙනෙකුට ජනපති අතින් ශිෂ්‍යත්ව

අ.පො.ස. සා.පෙළ විභාගය සමත් අධ්‍යාපන කලාප 100ක සිසුන් 3,000ක් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇත.

ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් 110 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව ශිෂ්‍යත්ව ලබාගන්නා ලදී.

මාස 24 ක් ක්‍රියාත්මක මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රු. මිලියන 360 කි.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්