fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක්

hasiniek
By hasiniek මැයි 3, 2023 10:44

ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක්

රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් සැලසුම් කර තිබෙනවා

මෙහි අරමුණ වන්නේ කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමයි

hasiniek
By hasiniek මැයි 3, 2023 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්