fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

hasiniek
By hasiniek මැයි 3, 2023 10:37

අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (03) කොරියාවේ සෝල් නුවරදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් හමුවී තිබෙනවා

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරිම හා ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරිම පිළිබදව ඉතා සාර්ථක සාකච්ජාවක් සිදු කළ බවයි පැවසෙන්නේ

hasiniek
By hasiniek මැයි 3, 2023 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්