fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 09:00

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි 2003 අංක නවය දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව සකස් කර ඇති මූලික කෙටුම්පත මත පදනම්ව  සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 09:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්