fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 06:20

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු රත්මලාන දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු වයස අවුරුදු 37ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 06:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්