fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙනවා

hasiniek
By hasiniek මැයි 2, 2023 17:56

ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙනවා

ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජාතික ඵලදායි කොමිසම පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් බවයි එහි දැක්වෙන්නේ

ඊට අදාළ දැනුම හුවමාරු කරගැනීම වෙනුවෙන් කොමිසමේ ක්‍රියාකාරී කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව ඕස්ට්‍රේලියාවේ ඵලදායිතා කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද සඳහන්.

hasiniek
By hasiniek මැයි 2, 2023 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්