fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවරඑළියට වැටුණු තහංචිය

hasiniek
By hasiniek මැයි 2, 2023 14:16

නුවරඑළියට වැටුණු තහංචිය

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම ඊයේ සිට සීමා කෙරුණා.

ගොඩනැගිලි ඉදිකිරීම නියාමනයට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධන සැකැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ ස්වභාවික සෞන්දර්ය ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වනවා.

නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත් කිරීමට ද නියමිතයි.

hasiniek
By hasiniek මැයි 2, 2023 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්