fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 11:51

ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

දේශීය හා විදේශී ගිණි අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මැදමුලන දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී නීති විරෝධී ලෙස විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිණිඅවියක් සමඟ බෝර 12 උණ්ඩ 04 ක්, දේශිය නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිණිඅවියක් ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි මැදමුලන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්