fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 08:49

නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි හා නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී නීති විරෝධී මත්පැන් මි.ලී. 33,750 ක්, තඹ දඟර 04 ක් හා නීති විරෝධී දුම්වැටි 400 ක් සන්තකයේ තබාගෙන සිටි ඒකල පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්