fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ වීසා වෙබ් අඩවි ගැන තොරතුරු හෙළි වෙයි

hasiniek
By hasiniek මැයි 1, 2023 17:02

ව්‍යාජ වීසා වෙබ් අඩවි ගැන තොරතුරු හෙළි වෙයි

ඉන්දියානු ඊ- වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා

එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් ඉන්දීය ඊ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 1, 2023 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්