fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩි දෙසීයක ප්‍රපාතයකට පෙරළුණු වාහනය

hasiniek
By hasiniek මැයි 1, 2023 15:59

අඩි දෙසීයක ප්‍රපාතයකට පෙරළුණු වාහනය

හාලිඇල උඩුවර ප්‍රදේශයේ දී වෑන් රථයක් අඩි දෙසීයක ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

බදුළු ඔය ආසන්නයේ ප්‍රපාතයකට වෑන් රථය පෙරළීමෙන් එහි ගමන් කළ තුන්දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් සුළු තුවාල ලබා ඔවුන්ගේ දිවි බේරීම හාස්කමක් බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 1, 2023 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්