fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩීසල් අඩු කළත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ

ITN News Editor
By ITN News Editor මැයි 1, 2023 12:56

ඩීසල් අඩු කළත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ

ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 1, 2023 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්