සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාශා එදිරිසූරියට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකාරිය විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්