fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 18:46

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (30) තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක විසින්, අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එම ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය.ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 18:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්