fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සොයා මෙහෙයුම් තවදුරටත්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 12:11

වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සොයා මෙහෙයුම් තවදුරටත්

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන්නන් වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්වුණා.

උපාය දූතයෙකු යොදවා සැකකරු කොටුකර ගැනීමටයි එම නිලධාරීන් කටයුතු කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්