fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැලනිගම අනතුර- CCTV

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 09:39

ගැලනිගම අනතුර-  CCTV

හොරණ බණ්ඩාරගම මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරළී අනතුරට ලක්ව තිබෙනවා.

හොරණ දෙසට බණ්ඩාරගමට දෙසට ධාවනය වූ බස් රථයක් ගැලනිගම ප්‍රදේශයේ දී මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම දිශාවටම ධාවනය වෙමින් තිබූ තී රෝද රථයක් තිරිංග තද කිරීමත් සමගම පෙරලී ගොස් මෙම අනතුර වී ඇති බවයි CCTV දර්ශනවල සඳහන් වන්නේ

අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු තුවාල ලබා තිබෙනවා.

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්