fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 05:26

ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නිලුපුල් පැහැසර සමත් වී තිබෙනවා.

එහිදී නිලුපුල් පැහැසර දැක්වූ දක්ෂතාවය මීටර් 2.01ක්..

මේ අතර 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගැනීමට කසුනි නිර්මලී වික්‍රමසිංහ සමත් වුණා.

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 05:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්