fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවලට විදුලිය විසන්ධි වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 16:28

අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවලට විදුලිය විසන්ධි වෙයි

අතුරුගිරිය උපපොළේ බිඳවැටීමක් හේතුවෙන් අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්