fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ ගත සරසවි ආචාර්යවරුන් හේතුවෙන් රු.බිලියන 2ක මුදලක් රජයට අහිමි වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 12:20

විදේශ ගත සරසවි ආචාර්යවරුන් හේතුවෙන් රු.බිලියන 2ක මුදලක් රජයට අහිමි වෙයි

විදේශ ගත වී යළි මෙරටට නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හේතුවෙන් රුපියල් බිලියන 2ක පමණ මුදලක් රජයට අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී හෙළි වුණා.

එම මුදල් යළි අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්