fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 06:05

අද දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

කොළොන්නාව පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පෙරවරු 11සිට රාත්‍රී 9 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 06:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්