fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 02වනදා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 15:36

ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 02වනදා

ශෂී වීරවංශට මහත්මියට එරෙහි නඩු විභාගයක් මැයි මස 02 වන දින දක්වා කල් තැබිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධවයි. විත්තිය සූදානම් නැතත් නඩුව එදිනට විභාගයට ගන්නා බවයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ විත්තියේ නීතීඥවරයාගේ එකගතාව ඇතිවයි නඩුව මැයි 2වනදා විභාගයට ගැනීමට නියම කෙරුණේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්