fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර ජාතික වෙසක් උත්සවයට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 13:45

මෙවර ජාතික වෙසක් උත්සවයට සියල්ල සූදානම්

මෙවර ජාතික වෙසක් උත්සවය පුත්තලම මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 13:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්