fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඹතලේ බිඳ වැටීමක් – කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිටී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 11:50

අඹතලේ බිඳ වැටීමක් – කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිටී

නල මාර්ගයක හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලත් , මහරගම සහ බොරලැස්ගමුව නගරසභා බල ප්‍රදේශවලත්, කොළඹ 4/5/7 සහ 8 යන ප්‍රදේශවලත් ජල සැපයුම මේ වන විට ඇණහිට තිබෙනවා.

එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්