fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආයෝජකයන් දිරිගැන්වීමට පියවර

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 11:36

ආයෝජකයන් දිරිගැන්වීමට පියවර

ආයෝජන කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය කර ආයෝජකයන් දිරිගැන්වීමට රජය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මිරිජ්ජවිල ආයෝජන කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මිරිජ්ජවිල ආයෝජන කලාපයේ ආයෝජන අවස්ථා පහක් පමණ පවතින අතර ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්