fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 09:17

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කෙරේ

සියලු අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහන හෝ ඇක්සල් දෙකක් සහ රෝද හයක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් පනහකින් ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්