fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඩු මිල අඩුකරපු බව මාධ්‍යයට ප්‍රකාශ කිරීම නෙමෙයි වැදගත්කම

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 05:40

බඩු මිල අඩුකරපු බව මාධ්‍යයට ප්‍රකාශ කිරීම නෙමෙයි වැදගත්කම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආධාර හැම ආණ්ඩුවක්ම වගේ ගත්තා.
මේ රට අන්තිම මහ ප්‍රපාතයකට වැටිලා තිබුණේ.
ඒ වැටුන නිසා කාලාන්තරයක් තිස්සේ නමුත් මේ රට ප්‍රපාතයෙන් ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණා.
එතුමා ගෙන යන වැඩපිළිවෙළට ජනතාව ඉඩ දෙන්න ඕන අවුරුද්දක්වත් අඩුම තරමේ බලාගෙන ඔහුට ඒ වැඩේ කරගන්න දීලා.
උසස් පෙළ ළමයින්ගෙ උත්තර පත්‍ර බලන් නැතුව ඉන්න එක වැරදියි.
දිසාපාමොක් පරපුරකින් පැවත එන පිරිස මේ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනයෙන් ජය ගන්නට අවස්ථාව ලබාදිය යුතුයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අභියෝගයකට මුහුණ දෙමින් මේ රට බාර අරගෙන ජනතාවට සහන සලසන්න ක්‍රමවේදයන් හැදුවත් අද සියලුම භාණ්ඩ මිල වැඩි වුණා.
මම යෝජනාවක් කරනවා අඩුම තරමින් බඩු මිල අඩු කලයි කියලා මාධ්‍යයට ප්‍රකාශ කිරීම නෙමෙයි වැදගත්කම.
කඩා පනින හමුදාවක් අදාල හොයල බලලා ජනතාවට සහන සලසන්න.
ජනාධිපතිතුමා කොතරම් රට දියුණු කරන්න උත්සාහ කලත් රට  උත්සාහ කලත් අනිත් හැම දෙනාම සහයෝගය තුමාට දෙපක්ෂ පැත්තකට දාලා ජාතිය පැත්තකට දාලා සහෝදරත්වයෙන් සහජීවනයෙන් එකතුවෙලා මේ රට ගොඩගන්න එකතු වුණොත් මේ රට ගොඩගන්න පුළුවන්.
රනිල් වික්‍රමසිංහ මහතාව අධීක්ෂණය කරලා හොයලා බලලා වැඩකරන් නිසා එතුමාට අවශ්‍ය අය රට ඉදිරියට ගන්න රට හදන්න එතුමාගේ කල්පනාව
නිරෝගි සම්පන්න ජනතාවට අවශ්‍ය බෙහෙත් හේත් ටිකවත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ටිකක් උත්සුක වෙනවා නම් ඉතා හොඳයි.
ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 05:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්