fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංශෝධන සමගින් දේශීය ආදායම් බදු පනත අනිද්දා පාර්ලිමේන්තුවට

hasiniek
By hasiniek අප්‍රේල් 26, 2023 16:10

සංශෝධන සමගින් දේශීය ආදායම් බදු පනත අනිද්දා පාර්ලිමේන්තුවට

දේශීය ආදායම් පනතට සුවිශේෂි සංශෝධන කිහිපයක් අනිද්දා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව බදු වපසරිය පුළුල් කිරීම අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

එමෙන්ම බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වා දීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බව සඳහන්.

මේ තුළින් පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සඳහා ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයෙන් බදු වාර්තා ගොනු කිරීම අනිවර්ය කිරීමේ නීතියක් මෙමගින් හඳුන්වා දීමට ද නියමිතයි

hasiniek
By hasiniek අප්‍රේල් 26, 2023 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්