fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු මාට්ටු

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2023 06:23

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු මාට්ටු

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නෝර්වුඩ් පොලිස් වසමේ පෝට්ට්‍රි වත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 34 සහ 53 වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් නෝර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් පොලිස් ඇපමත මුදා හැර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2023 06:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්