Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
බදු ආදායම රුපියල් මිලියන තුන් ලක්ෂය ඉක්මවයි
Related Articles
මෙම වසරේ පළමු කාර්තුවේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම රුපියල් මිලියන තුන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
එය පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
එකතු කළ බදු ආදායම සමග සසදන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස්හයදහස් පන්සිය හැටපහක ආදායමක් ලබා තිබෙනවා.
මෙම වසරේ පළමු කාර්තුවේ දී රුපියල් මිලියන තුන් ලක්ෂ දහසයදහස් හයසිය දහනවයක බදු ආදායමක් ලබා ඇති අතර අපෙර වසරේ පළමු කාර්තුව සමග සසදන විට එය 216%ක වර්ධයක් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
නව බදු ප්‍රතිපත්තිය රටේ ආර්ථික තත්ත්වය දියුණු වීම බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි කරුණු මෙම වර්ධනයට හේතු වී තිබෙනවා.
මෙම වසරේ පළමු කාර්තුව තුළ බදු ආදායම් එකතු කිරීම කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති අතර ඊට දායක වු සියලු දෙනාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ස්තූතිය පළ කරනවා.