යළි ජනාධිපතිවරණයට එනවා – බයිඩන්
Related Articles
තමා නැවතත් අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් අද (25) නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා
ඔහු එහිදී ජනතාවට පවසා ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙසයි.