fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2023 12:17

සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්

සාමාන්‍ය පෙළ විභාගය මැයි 29වන දා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව මෙම සතියේ දී විසදෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2023 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්