හදිසියේම විදුලිය ඇනහිටී
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වනවා.
කොළඹ 04,05,07,08,10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇනහිට තිබෙනවා.
කොලොන්නාව උප විදුලි බලාගාරයේ ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.