වැඩකරන ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමකින් තොරව ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි
Related Articles
වැඩකරන ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමකින් තොරව ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. මහජන එක්සත් පෙරමුණු අවිස්සාවේල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මහජන එක්සත් පෙරමුනේ අවිස්සාවේල් ආසන බලමණ්ඩල රැස්වීම සීතාවක ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.