fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද උණුසුම් කාලගුණය පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 09:06

අද උණුසුම් කාලගුණය පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (24) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්