fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 05:53

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා  කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ද ජයගෙන තරගාවලියේ ජය හිමිකරගැනීමේ අරමුණින් පසු වනවා. මේ අතර අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උපනායක පෝල් ස්ටර්ලින්ග් අයර්ලන්ත ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 05:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්