fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිත්තර ගැටලුව විසඳුවොත් දෙසැම්බර් වනවිට බිත්තරයක් රු.25ත් 30ත් අතර මුදලකට ලබාදිය හැකියි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 14:06

බිත්තර ගැටලුව විසඳුවොත් දෙසැම්බර් වනවිට බිත්තරයක් රු.25ත් 30ත් අතර මුදලකට ලබාදිය හැකියි

බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදුනහොත් දෙසැම්බර් මාසය වනවිට බිත්තරයක් රුපියල් 25ත් 30ත් අතර මුදලකට ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්