කෙන්යාවේ වනාන්තරයකින් මළ සිරුරු 21ක් හමුවෙයි
Related Articles
කෙන්යාවේ වනාන්තරයකින් මල සිරුරු 21 ක් හමුව තිබෙනවා.
මෙම පුද්ගලයින් මරණයට පත්ව ඇත්තේ කිසියම් දේව භක්තියකට සමවැදී සිටීමෙන් බවයි වාර්තා වන්නේ ඔවුන් නිරාහාරව අඛණ්ඩ උපවාසයක යෙදී සිටීම හේතුවෙන් මෙසේ මරණයට පත්ව ඇති බවයි මෙතෙක් කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
හමු වූ මල සිරුරු සංඛ්‍යාවට වැඩි සිරුරු සංඛ්‍යාවක් කෙන්යාවේ මලින්දි ප්‍රදේශයේ පිහිට වනාන්තරයෙන් තවදුරටත් හමුවිය හැකි බවයි බලධාරීන් පවසන්නේ.
කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමික දේශකයෙකු වන පෝල් මැකැන්සි නමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෙන්යා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.