fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අස්වැසුම සුභසාධක ප‍්‍රතිලාභ ගෙවීම ජූලි පළමු වැනිදා සිට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 15:09

අස්වැසුම සුභසාධක ප‍්‍රතිලාභ ගෙවීම ජූලි පළමු වැනිදා සිට

අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන ජුලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්