fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 14:36

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මියයයි

දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පීටර් මරිට්ස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයකයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ 10 දෙනෙකු බව වාර්තා වනවා.

නාදුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

2022 වසරේදී ද  පීටර් මරිට්ස්බර්ග් නගරයේ අවන්හලක් තුල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 14:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්