2024 අවසන් වන විට රජයේ සියලුම ප්‍රසම්පාදන විද්‍යුත් ක්‍රියාවලිය හරහා පමණයි
Related Articles
රුපියල් මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් ලබන පළමුවනදා සිට සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.