fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම පළාතටත් ඌව පළාතටත් නව ලේකම්වරු

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 06:10

මධ්‍යම පළාතටත් ඌව පළාතටත් නව ලේකම්වරු

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මධ්‍යම පළාත සහ ඌව පළාත සඳහා මෙලෙස නව ප්‍රධාන ලේකම්වරු පත් කර ඇති බවයි.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස අජිත් ප්‍රේමසිංහ පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඌව පළාතේ ප්‍රධාන ලේකම්වරිය ලෙස දමයන්ති පරණගම පත්කර ඇති බවයි.

දෙදෙනාම රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින් වන අතර අදාළ පළාත්වල දැනට සිටින ලේකම්වරුන් විශ්‍රාම යාමෙන් පසු එම පත්වීම් බලාත්මක වේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 06:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්