උත්තර පත්‍ර ඇගයීම ගුරුවරයෙකුගේ යුතුකමක් – දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි
Related Articles
අපොස උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් පළකරන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හදපාන්ගොඩ මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකලා.