fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරික්ෂාකාරී රිය පැදවීම යතුරු පැදිකරුට මරු කැඳවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 07:39

අපරික්ෂාකාරී රිය පැදවීම යතුරු පැදිකරුට මරු කැඳවයි

පානදුර – රත්නපුර මාර්ගයේ නම්බපාන ප්‍රදේශයේදී ඉංගිරිය සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු මියගොස් තිබෙනවා.

ඔහු වයස අවුරුදු 25ක් වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරු පැදිකරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 07:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්