fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිත්තර කිලෝ එකක් රුපියල් 850කට සාධාරණයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2023 12:38

බිත්තර කිලෝ එකක් රුපියල් 850කට සාධාරණයි

බිත්තර බර අනුව මිල තීරණය කිරීම මගින් පාරිභෝගිකයාට එහි සහනය හිමිවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 850කට මිල නියම කිරීම සාධාරණ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2023 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්