පළා ගිය රැඳවියන් 6 ක් අත්අඩංගුවට
Related Articles
බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳෙවියන් 09 දෙනාගෙන් තවත් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට රැඳවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති.
ඉතිරි රැඳවියන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බදුල්ල -තල්දෙන තරුණ විශෝධන මධ්‍යස්ථානයෙන් ඊයේ(17) අළුයම රැඳවියන් 9 දෙනෙකු පළා ගොස් සිටි අතර ඔවුන් සොයා බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබුණා.