21 එන්න – කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම
Related Articles
ලබන 21වනදා ශක්තිමත් ජනපවුරක් ඉදි කිරීමට ජාතී ආගම් භේදයෙන් තොරව සියලු දෙනාට එක්වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සම්පුර්ණ වීම වෙනුවෙන් මෙය සිදුවන බවයි උන්වහන්සේ පවසන්නේ.